ලිවීම - ඉරිදා සවස 6.30 / සාකච්ඡාව - බදාදා සවස 6.30 - 8.00. නියමිත වේලාවට පහළ යොදන zoom button එකෙන් පන්තියට එන්න
සෑම බ්‍රහස්පතින්දා ම සවස 6.45 - 8.30 දක්වා පන්ති පැවැත්වේ. නියමිත වේලාවට පහළ යොදන zoom button එකෙන් පන්තියට එන්න.
පහත ගිණුමකට මුදල් ගෙවා Slip පත 0741850760 ට Whatsapp කරන්න.